Course Summary

APTN’s Towards Transformative Healthcare: Asia Pacific Trans Health and Rights Module is an introductory resource on trans competent and gender-affirming healthcare for medical professionals and other healthcare workers in Asia and the Pacific, particularly those in primary care including community-based health services. 

Through a self-paced and interactive course, the Toward Transformative Healthcare Module (TTHM) will increase healthcare providers’ knowledge, attitudes, and skills on providing trans clinical and culturally competent care. There are 12 topics, covering everything from gender diversity across the region, to tips on how to create an affirming and welcoming environment for trans patients, to specific healthcare considerations for trans individuals related to mental health, sexual and reproductive health, gender-affirming care, and more.


After completing this module, you will have knowledge of current standards of care for trans patients and  be able to confidently provide healthcare services aligned with global best practices and be able to make your trans patients feel welcomed and affirmed in your clinic. 

Course curriculum

  1. 1
    • පිළිගැනීම

    • අරමුණ සහ මානව හිමිකම් රාමුව

    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු

    • මොඩියුලයේ ව්‍යුහය

    • මුලාශ්‍ර සංවර්ධනය

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍ය‍යාම:

  2. 2
    • පාරිභාෂික පද මාලාව

    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු

    • 1.1 ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සහ ප්‍රකාශනය

    • 1.2 පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය විස්තර කරන යෙදුම්

    • 1.3 ලිංගික දිශානතිය, ආකර්ෂණය සහ චර්යාව

    • 1.4 ලිංගික ලක්ෂණ

    • 1.5 ස්ත්‍රී පුරුෂභාවය තහවුරු කිරීම

    • 1.6 ස්ත්‍රී පුරුෂ සමාජභාවය තහවුරු කරන සෞඛ්‍ය සත්කාර

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍ය‍ායාම:

    • පුහුණු කල යුතු කරුණු

    • මුලාශ්‍ර

  3. 3
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු:

    • 2.1 සුළුතර ප්‍රජාවේ ආතතිය සහ මානසික සෞඛ්‍යයට බලපෑම් සිදුකරන මනෝසමාජමය බලපෑම්

    • 2.2 මෙම කලාපයේ සිටින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් සඳහා වන මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සන්දර්භය

    • 2.3 මානසික සෞඛ්‍ය සේවා

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍ය‍යාම:

    • පුහුණු කළ යුතු කරුණු

    • මූලාශ්‍ර

  4. 4
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු

    • 3.0 වීඩියෝව: ඩිපතොලොජිකරණය යනු සංක්‍රාන්ති යුක්තිය සඳහා වන මාර්ගයකි (ILGA)

    • 3.1 ඩෙපතොලොජිකරණය (Depathologization) - සංක්‍රාන්ති වීම රෝගයක් නොවේ.

    • 3.2 ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සෞඛ්‍යාරක්ෂාව සැපයීම සඳහා භාවිතා කරන ඩෙපතොලොජිකරණ නිර්ණය කිරීම

    • 3.3 සහමුතිය (Informed Consent)

    • 3.4 දොරටු පාලනය (Gatekeeping)

    • 3.5 ව්‍ය‍යාමය: TransHub හි දොරටු පාලක උදාහරණ සමාලෝචනය කරන්න

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍ය‍යාම:

    • පුහුණු කළ යතු කරුණු

    • මූලාශ්‍ර

  5. 5
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු සහ පුළුල් මූලධර්ම (4.1)

    • 4.2 භෞතිකමය වශයෙන් සායනයේ පවතින පරිසරය

    • 4.3 නම, සර්වනාම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විස්තර

    • 4.4 ශරීරයේ කොටස් සංවේදීව සාකච්ඡා කිරීම

    • 4.5 අනවශ්‍ය හා ආක්‍රමණශීලී ප්‍රශ්න වළක්වා ගැනීම

    • 4.6 ශාරීරික පරීක්ෂණ

    • 4.7 සමාකරණ අභ්‍ය‍යාස

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍යායාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මුලාශ්‍ර

  6. 6
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු:

    • 5.1 වෛද්‍ය සහ ශල්‍යකර්ම ඉතිහාසය/ පෙර දත්ත සටහන

    • 5.2 මෘදු පටක පිරවුම් (Soft Tissue Fillers) භාවිතය

    • 5.3 පිළිකා පරීක්ෂාව (Cancer screening)

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍යායාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මුලාශ්‍ර

  7. 7
    • අධ්‍ය‍යනය කිරීමේ අරමුණු

    • 6.1 ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයේ වැදගත්කම

    • 6.2 ලිංගික ක්‍රියා පිළිබඳ ඉතිහාසයක් / පෙර දත්ත සටහනක් ලබා ගැනීම

    • 6.3 සැත්කමින් සකසන ලද යෝනි මාර්ගයක ලිංගික සෞඛ්‍යය

    • 6.4 පවතින ලිංගික අවයවයන්හි පටක වලින් ශිෂ්ණය සෑදීමේ සැත්කම (Metoidi oplasty), ශීෂ්ණය සැකසීම ආදිය ඇතුළත් වන ක්‍රියාවලිය (phalloplasty) සහ ලිංගික සෞඛ්‍යය

    • 6.5 සරුභාවය ආරක්ෂා කර තැබීම සහ උපත් පාලන ක්‍රම ඇතුළු ප්‍රජනන සෞඛ්‍යය

    • 6.6 ලිංගික අතවර

    • ස්වයං අධ්‍ය‍යන කිරීමේ ව්‍ය‍ායාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මුලාශ්‍ර

  8. 8
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු:

    • Trans PLHIV අත්දැකීම

    • 7.1 හැඳින්වීම

    • 7.2 එච්.අයි.වී වැළැක්වීම, සත්කාර සහ ප්‍රතිකාර සමුහය

    • 7.3 සංක්‍රාන්ති කාන්තාවන් සඳහා එච්.අයි.වී. හි බලපෑම

    • 7.4 සංක්‍රාන්ති පුරුෂයින් සහ ද්විමය නොවන (උපතේදී ගැහැණු ලෙස පැවරූ) පුද්ගලයින් අතර එච්.අයි.වී. පැතිරයාම

    • 7.5 දැනුවත්භාවය සහ පරීක්ෂා කිරීම

    • 7.6 එච්.අයි.වී. වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා පවතින වෛද්‍ය ප්‍රතිකර්මයන්

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍ය‍යාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මුලාශ්‍ර

  9. 9
    • ලිංගභේදය තහවුරු කරන සත්කාර හැඳින්වීම

  10. 10
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු

    • 8.1 කලාපීය දළ විශ්ලේෂණය

    • 8.2 ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන හෝමෝන ලබාගැනීම සඳහා කැමැත්ත ලබාදෙන දැනුම් දීමේ මාර්ගය

    • 8.3 දැනුම් දෙන එකඟතා ආකෘතිය භාවිතා කරමින් ස්ත්‍රී පුරුෂභාවය තහවුරුකරන හෝමෝන ප්‍රතිකාර ලබාදීම

    • 8.4 හෝර්මෝන වර්ග, මාත්‍රාව සහ බලපෑම්

    • 8.5 ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන හෝමෝන චිකිත්සාව හා සම්බන්ධ අවදානම්

    • 8.6 ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන හෝමෝන ගනිමින් සිටියදී මූලික රසායනාගාර අධීක්ෂණ සිදු කිරීම

    • 8.7 ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන හෝමෝන භාවිතා කරන සංක්‍රාන්ති පුද්ගලයින් සඳහා වන හෘද වාහිනී තක්සේරුව

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍යායාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මුලාශ්‍ර

  11. 11
    • අධ්‍ය‍යනය කරනු ලබන අරමුණු

    • Video 09 වන මාතෘකාව: ශල්‍යකර්ම නොවන වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර

    • 9.1 කෙස්/රෝම ඉවත් කිරීම

    • 9.2 හඬ සහ සන්නිවේදන පුහුණුව

    • 9.3 ටක් කිරීම (Tucking)

    • 9.4 බැඳීම් සිදු කිරීම (Binding)

    • 9.5 කෘතිම ශරීරාංග

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍ය‍යාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මූලාශ්‍ර

  12. 12
    • අධ්‍ය‍යනය කරන අරමුණු සහ හැඳින්වීම

    • 10.1 කලාපීය සන්දර්භය

    • 10.2 සාමාන්‍ය සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ කාර්යභාරය

    • 10.3 ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සැත්කම් වර්ග පිළිබඳ දළ විශ්ලේෂණය

    • 10.4 WPATH SOC v7 සැත්කම් සඳහා වන සුදුසුකම් නිර්ණායක

    • 10.5 ශල්‍යකර්මයෙන් පසුව සිදු කරන පසු විපරම

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍යයාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මූලාශ්‍ර

  13. 13
    • අධ්‍ය‍යනය කිරීමේ අරමුණු

    • ස්ත්‍රී පුරුෂ සමාජභාවය විවිධාකාර වූ ළමයින්ට සහ තරුණයින්ට සහාය වීම

    • 11.1 දළ විශ්ලේෂණය

    • 11.2 ළමා වියේ සහ තාරුණ්‍ය‍යේ පසුවන්නන් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීමේ වැදගත්කම

    • 11.3 සාමාන්‍ය සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ කාර්යභාරය

    • 11.4 රහස්‍යභාවය

    • 11.5 කැමැත්ත ප්‍රකාශ කිරීම

    • 11.6 සම්පූර්ණයෙන්ම ආපසු හැරවිය හැකි වෛද්‍ය පියවර

    • 11.7 යෞවන වියේ පසුවන පුද්ගලයින් සඳහා අර්ධ වශයෙන් ආපසු හැරවිය හැකි ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන හෝමෝන ප්‍රතිකාර

    • 11.8 සංක්‍රාන්ති සමාජභාවී හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය විවිධාකාර වන යෞවන වියේ පසුවන පුද්ගලයින් සඳහා ආපසු හැරවිය නොහැකි ශල්‍යකර්මයන්හි මැදිහත්වීම්

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍යයාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මූලාශ්‍ර

  14. 14
    • අධ්‍ය‍යනය කිරීමේ අරමුණු

    • 12.1 එක් එක් රෝගීන් වෙනුවෙන් පෙනී සිටීම

    • 12.2 පැමිණිලි යාන්ත්‍රණයන් ප්‍රවර්ධනය කිරීම.

    • 12.3 පද්ධතිමය වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම

    • ව්‍යයාම: සෞඛ්‍ය වෘත්තීය ආයතනවල ප්‍රකාශ සමාලෝචනය කිරීම

    • 12.4 ප්‍රජා සේවා සහ ප්‍රජා මූලික සෞඛ්‍ය සේවා අධීක්ෂණය

    • ස්වයං අධ්‍ය‍යනය කිරීමේ ව්‍යායාම

    • පුහුණු කළ යුතු කරුණු

    • මූලාශ්‍ර

  15. 15
    • ස්වයං ආවර්ජනය කිරීම හා ප්‍රතිචාර අවසන් කිරීම

    • ස්වයං ආවර්ජනය කිරීමේ ප්‍රකාශ

    • ේ ජොඩියුලප පිළිබ඲ ‍ර සචාරමදැක්ය ජ